සමපෝෂ Choxy Cake

  • Prep Time
    3 minutes
  • Cook Time
    30 minutes
  • Serving
    20

Ingredients

සමපෝෂ Choxy Cake

Directions

Step1

> බටර්, සීනි සහ බිත්තර හොඳින් මිශ්ර වන පරිදි ගසා ගන්න. > සමපෝෂ සහ පාන් පිටි හොඳින් මිශ්ර කර ඉහත මිශ්රණය සමග දමා බීට් කර ගන්න. > උණුසුම් කිරි වලට රිට්ස්බරි චොකලට් කැබලි දමා දිය කර ඉහත මිශ්රණයට එක් කර ගන්න. > වැනිලා සහ ලෙමන් යුෂද එක් කර හොඳින් බීට් කර ගන්න. > බටර් තවරන ලද තැටියකට තෙල් කඩදාසියක් දමා මෙම මිශ්‍රණය එයට දමා සෙල්සියස් අංශක 175 - 185 පෙර උණුසුම් (Pre-heated) කරන ලද උදුනක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Dilshan Fonseka

    Good taste …

    • Udari Perera

      thank you…

  • Minara

    Tastes so good..Nice recipe????

    • Udari Perera

      thank you.

  • Shaneth Peiris

    This has a different and unique taste. Highly recommended

    • Udari Perera

      thank you

  • Thanuja Perera

    Nice recipe. Looks so delicious.

    • Udari Perera

      thank you

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »