- August 8, 2024
- by Udari Perera
- 0 Like
- 5 / 5
- Difficulty: Easy
- 93 View
-
Prep Time3 minutes
-
Cook Time30 minutes
-
Serving20
Ingredients
සමපෝෂ Choxy Cake
Directions
> බටර්, සීනි සහ බිත්තර හොඳින් මිශ්ර වන පරිදි ගසා ගන්න. > සමපෝෂ සහ පාන් පිටි හොඳින් මිශ්ර කර ඉහත මිශ්රණය සමග දමා බීට් කර ගන්න. > උණුසුම් කිරි වලට රිට්ස්බරි චොකලට් කැබලි දමා දිය කර ඉහත මිශ්රණයට එක් කර ගන්න. > වැනිලා සහ ලෙමන් යුෂද එක් කර හොඳින් බීට් කර ගන්න. > බටර් තවරන ලද තැටියකට තෙල් කඩදාසියක් දමා මෙම මිශ්රණය එයට දමා සෙල්සියස් අංශක 175 - 185 පෙර උණුසුම් (Pre-heated) කරන ලද උදුනක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න.
You May Also Like
Leave a Review Cancel reply
සමපෝෂ Choxy Cake
Ingredients
සමපෝෂ Choxy Cake
Follow The Directions

Recipe Reviews