සමපෝෂ රොටී

  • Prep Time
    10
  • Cook Time
    20
  • Serving
    2

Ingredients

සමපෝෂ රොටී

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ සහ පාන් පිටි, ලුණු, කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු හොඳින් මිශ්‍රකර ගන්න.

Step2

එයට තෙල්, බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.

Step3

එයට වතුර ස්වල්පයක් එක්කර අතේ නොඇලෙන පදමට රොට් මිශ්‍රණය සාදා ගන්න.

Step4

එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, අඟල් 3 ක විශ්කම්භයට පැතලි කර පොඩි රවුම් සාදා රොටි තැටියක දමා එක පැත්තක් විනාඩි 3 බැගින් දෙපැත්තම පුළුස්සා ගන්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »