Samaposha කැඳ

  • Prep Time
    30
  • Cook Time
    15
  • Serving
    4

Ingredients

Samaposha Kanda

Directions

සහල් කැබලි වන සේ grind කර ගන්න. sera පොල්කිරි 400ml කට වතුර 600ml එක් කර දිය කිරි සාදා ගන්න. පොල්කිරි සහ සහල් භාජනයක දමා ලිප තබා සහල් තැම්බුණු පසු එයට තලා ගාත් එනසාල්, ඉඟුරු, සුදුළුණු, එක් කරන්න. කෝප්පයකට සමපෝෂ පොල්කිරි වලින් දිය කර ගන්න. දැන් එය උතුරන පොල්කිරි මිශ්‍රණය සමග එක් කර රස අනුව ලුණු මිශ්‍ර කරන්න. උණුවන්ම සංග්‍රහ කරන්න.

Step1

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »