Lemon puff පුඩින්

  • Prep Time
    20 විනාඩි
  • Cook Time
    5 විනාඩි
  • Serving
    6

Ingredients

Lemon puff පුඩින්

Directions

Step1

1.Lemon puff බිස්කට් වල මැද ක්‍රීම් එක වෙන් කර ගන්න. 2.එයට Fresh Milk 300ml ද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් 10 ද එක් කරන්න. 3. මෙම මිශ්‍රණය ලිප තබා හොදින් හැදිගමින් උතුරාවා ගන්න. 4. මෙය විනාඩි 5 කදී ගණ තලපයක් බවට පත්වන විට ලිපෙන් බාගන්න. 5.සුදුසු තැටියකට, ඉතිරි කිරි වල පොගවන ලද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න. 6.දැන් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න. 7.නැවත එහි කිරි වල පොගවන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න. 8.නැවතත් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න. 9. එලෙස බිස්කට් තට්ටුවක් හා ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස අතුරා උඩම ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස නිම කරගන්න 10.අවසානයේ rollz කුඩා කැබලි වලට කඩා ක්‍රීම් තැවරුම උඩින් දමා සරසා ගන්න. 11.පසුව ශීතකරණයේ පැය 2 ක කාලයක් තබා ආහාරයට ගන්න.

HR Executive

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Priyankara

    Good

    • Rasangi Lakmali Landekumbura

      Thank you

  • Dilshan Fonseka

    Real lemon taste… Fantastic..

    • Rasangi Lakmali Landekumbura

      Thanks Dilshan

  • Minara

    This tasts so good..Nice recipe????

    • Rasangi Lakmali Landekumbura

      Thanks Minara

  • Shaneth Peiris

    Very Rich in Taste !!!!
    Real lemon taste was there

    • Rasangi Lakmali Landekumbura

      Thank you Shaneth

  • Thanuja Perera

    Looks nice and delicious. Have to try this recipe… ????

    • Rasangi Lakmali Landekumbura

      Yes, try it ????

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »