- June 5, 2024
- by Nadu Pallegangoda
- 0 Like
- 0 / 5
- Difficulty: Easy
- 19 View
-
Prep Time15
-
Cook Time15
-
Serving3
Ingredients
Lanka soy minced යොදා සැන්විච්
Directions
සකස් කරන අයුරු
චිකෝසෝයි ටී .එස් පී. කැබැලි ලුණු මිශ්‍ර උණු වතුරේ විනාඩි 5ක් පොඟවා වැඩි වතුර බේරා ඇල් වතුරෙන් සෝදා හොඳින් මිරිකා සිහින්ව අඹරා ගන්න.
තෙල් ස්වල්පයක් රත්කර තලා ගත් ඉඟුරු සහ සුදුළූණු තෙම්පරාදු කර එයට සිහින්ව ලියා ගත් ළූණු සහ අමු මිරිස් යොදා තෙම්පරාදු කරගන්න. එයටම රස මිශ්‍රණයද එක්කර මඳක් තෙම්පරාදු කර ලුණු අවශ්‍ය පමණ යොදන්න.
බටර් හෝ මාගරින් මේස හැඳි 3-4 පමණ, ගම්මිරිස් කුඩු, අබ කුඩු අව්ශ්ය පමණ යොද හොඳින් මිශ්‍ර කර ගන්න එයට චිකෝසෝයි ටී එස් පී සැන්ඩ්විච් තැවරුම අව්ශ්ය පමණ ගෙන මිශ්‍ර කර පාන් පෙති මත අතුරා ගන්න.
(අව්ශ්ය නම් සලාද කොළයක්,තක්කාලි රට ළූණු සහ චීස් පෙත්තක් පාන් පෙතිවල තබා ආහාරයට ගන්න)
You May Also Like
Lanka soy minced mix යොදා සැන්විච්
Ingredients
Lanka soy minced යොදා සැන්විච්
Follow The Directions

Leave a Review