- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- Difficulty: Medium
- 9 View
-
Prep Time10
-
Cook Time20
-
Serving4
Ingredients
Black Pork Curry Recipe
Directions
සාදා ගන්නා ආකාරය
පලමුව pork හොදින් සෝදාගෙන එයට මිරිස් මද පමණින් හා ගම්මිරිස්, ලුණු හා සියඹලා දමා හොදින් කලවම් කර ජලය අවශ්‍ය ප්‍රමානයට දමා විනාඩි 30ක් පමණ හොදින් තම්බා ගන්න.
pork හොදින් තැම්බුනු පසු මිරිස් හා තුනපහ අවශ්‍ය ප්‍රමාණයට බැදගෙන එය pork එකට මිශ්‍ර කරන්න. අනතුරුව ජලය ස්වල්පයක් දමා හොදින් කලවම් කර ලිපේ තියන්න.
ලුනු අවශ්‍ය ප්‍රමානයට එකතු කරගන්න. නැවතත් විනාඩි 1 කට පමණ පසු pork එක වෙනත් භාජනයකට දමා හට්ටිය ලිපේ තබා තෙල් මදක් දමා සිහින්ව කපා ගත් ලූනු, සුදු ලූනු,ඉගුරු,සේර,කුරුදු,රම්පා, කරපිංචා, අමුමිරිස් තෙලට දමා රන්වන් පාට වන තුරු බැදගන්න.
ඉන් පසු එයට pork එක දමා හොදින් කලවම් කරන්න . විනාඩි 10කට පමන පසු ලිපෙන් බා pork හට්ටිය හොදින් වසා තබන්න. එවිට හොදින් කලු පැහති pork curry එකක් සාදා ගත හැක. පසුව ආහාරයට ගන්න.
You May Also Like
Sri Lankan Signature Black Pork Curry
Ingredients
Black Pork Curry Recipe
Follow The Directions

Leave a Review