සමපෝෂ Choky Brownie

  • Prep Time
    20
  • Cook Time
    45
  • Serving
    3

Ingredients

සමපෝෂ Choky Brownie

Directions

සාදන ක්‍රමය

Step1

අවන් එක 180° c රත් කරන්න.

Step2

බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රෝවෙව් එක තුල රත් කරන්න.

Step3

බෝල් එකක් ගෙන එයට පාන් පිටි, සමපෝෂ, කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.

Step4

බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.

Step5

මේ අතරතුර බිත්තර ටිකද බිට් කරගෙන තබාගන්න .බිට් කර හත් බිත්තර,බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.

Step6

බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න.

Step7

වැනිලා එකතු කරන්න.

Step8

ඩාකර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.

Step9

මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.

Step10

තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.

Step11

රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.

Step12

උදුනෙන් පිටතට ගෙන සම්පුර්ණයෙන් නිවන තෙක් තබන්න.

Step13

කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනිස් මතට පිළිගැන්වීමට පෙර lcing sugar ඉසින්න.

Step14

කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »