මාළු ඇඹූල් තියල්

  • Prep Time
    15
  • Cook Time
    30
  • Serving
    4

Ingredients

මාළු ඇඹූල් තියල්

Directions

සාදා ගන්නා ආකරය

Step1

මාලු හොදින් සෝදා වතුර බේරෙන්නට තබන්න.

Step2

සියල්ල බ්ලෙන්ඩරයක දමා වතුර ඉතාම අඩුවෙන් දමා හොදින් පේස්ට් එකක් වන සේ අඹරා ගන්න. පේස්ට් එකට ලුනු වලින් බාගයක් එක් කර ගන්න

Step3

මෙම පේස්ට් එකේ වතුර බේරු මාලු කැබලි ගිල්වා පැය භාගයක් පමන තබන්න. මැටි වලදක යටට කෙසෙල් කොලය එලන්න. එය මතට ඉතුරු කරපිංචා ඉති දෙක දමන්න. එයට උඩින් ඉතුරු ලුණු කුඩු ටික ඉසින්න.

Step4

කලින් මිශ්‍රණය ගල්වා සකස් කල මාලු කැබලි වලදේ අඩියෙහි අසුරන්න. මෙම මාළු කැබලි වලට උඩින් ඉතිරි පේස්ට් එකට වතුර ස්වල්පයක් එක්කොට වක්කරන්න. කැබලි යන්තම් වැසෙන සේ මෙම දියරය තිබිය යුතුය.

Step5

අඩු ගින්දරේ පැයක් පමණ වලද වසා පිස ගන්න.විටින් විට වලද හොදින් සොලවන්න.හැදිගෑමෙන් වලකින්න.

Step6

වතුර ගතිය අඩුවූ පසු වැසූ පියන ඉවත්කර ගන්න. වඩා රසවත් වීමට පැය24කට පසුව ආහාරයට ගන්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »