- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- Difficulty: Medium
- 7 View
-
Prep Time10
-
Cook Time20
-
Serving3
Ingredients
Noodles with Soya
Directions
සාදා ගන්නා ආකාරය-
මුලින්ම Noodles ටික හොඳට සෝදගන්න. භාජනයකට වතුර එකක් දාලා ඒකට ලුණු පොඩ්ඩක් දාලා හොඳට නටවගන්න.
ඊට පස්සේ Sera Festive Noodles එක ඒකට දාලා බෙරි නොවෙන ගානට තම්බගෙන වතුර ටික පෙරා ගන්න.
අපි මේකට soya දාන නිසා මුලින්ම Soya තම්බලා වතුර බේරගෙන , පොඩි කෑලි වලට ඉරාගෙන, රසකාරක packet එක දමා රන්වන් පාට වෙනකල් තෙලේ බැදගෙන, ඒ ටික වෙනම අයින් කරලා තියාගන්න.
- ඊට පස්සේ ඒ තෙල් එකටම සුදුලුණු, රතු ලුණු, රම්පේ, කරපිංචා, බෝංචි, කැරට්, ලීක්ස් පිලිවෙලට එකතු කරගෙන එළවලු මිශ්‍රණය හදාගන්න. මේකට ලුණු කුඩු, කහ කුඩු, තුනපහ, කෑලි මිරිස් අවශ්‍යය ප්‍රමාණ වලින් රස අනුව එකතු කරගන්න.
ඊට පස්සේ මේකටම බිත්තර 2 ක් කඩලා දාගෙන ඊට උඩින් ගම්මිරිස් කුඩු දාලා එළවලුවත් එක්ක හොඳට කලවම් කරගන්න. - ඊට පස්සේ අපි මුලින් තම්බල ගත්ත පැස්ටා එක මේකට දාලා හොඳට කලවම් කරගන්න.
ඊට පස්සේ අපි මුලින් බැඳලා අයින් කරගත්ත බිම්මල් ටිකත් මේකට දාලා කලවම් කරගන්න. කලවම් කරන කොට පැස්ටා (මැකරෝනි) හැන්දට පොඩි වෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න මතක තියාගන්න. උණුවෙන්ම කෑවොත් රස තවත් වැඩියි.
You May Also Like
Sera Festive Noodles with Soya
Ingredients
Noodles with Soya
Follow The Directions

Leave a Review