තලපත් මාළු කිරට

  • Prep Time
    20
  • Cook Time
    20
  • Serving
    4

Ingredients

තලපත් මාළු කිරට

Directions

සාදා ගන්නා ආකාරය

Step1

හොඳට සෝදලා ගත්ත තලපත් මාළු ටිකට, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු එකතු කරලා අතින් හොඳට මිශ්‍ර කරගන්න.

Step2

ඊට පස්සේ හට්ටියට තෙල් ටිකක් දාලා, තෙල් ටික රත් වෙනකොට කපාගත්ත රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ඔක්කොම එකතු කරගන්න.

Step3

මේ ටික පොඩ්ඩක් තෙලේ කර වෙනකොට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ, උළුහාල්, කහකුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

Step4

ඊට පස්සේ අපිට තලපත් මාළු කෑලි ටික එකතු කරගෙන කලවම් කරගන්න.

Step5

ඊට පස්සේ අපි මාළු කෑලි ටික වැහෙන විදියට උකු පොල් කිරි එකතු කරගන්න ඕන.

Step6

පොඩි ගොරකා කෑලි 2ක් විතර එකතු කරගන්නත් අමතක කරන්න එපා.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »